Products
ඔබේ නිෂ්පාදන එකතු කරන්න. ඡායාරූප, විස්තර සහ මිල පහසුවෙන් සකසන්න.
Seller HubTrustCOD.lk Seller Hub එක සමඟ, ඔබේ COD Online Shop එක එකම තැනකින්, පහසු සහ පිළිවෙළට කළමනාකරණය කරන්න.
වෙළඳසැල අනුමත වූ පසු ඔබට පිවිසීමේ විස්තර ලැබේ.

Everything your shop needs, in one place.
Example dashboard · Your shop data appears after login.
සරල මෙවලම් සමඟ, ඔබේ COD ව්‍යාපාරය පහසුවෙන් පවත්වාගෙන යන්න.
ඔබේ නිෂ්පාදන එකතු කරන්න. ඡායාරූප, විස්තර සහ මිල පහසුවෙන් සකසන්න.
අලුත් ඇණවුම් එකම තැනකින් බලන්න. තහවුරු කර තත්ත්වය වෙනස් කරන්න.
පාරිභෝගික නම, WhatsApp අංකය සහ ලිපිනය පිළිවෙළට සුරකින්න.
එක් භාණ්ඩයකට ඡායාරූප 4ක් දක්වා එකතු කර පැහැදිලිව පෙන්වන්න.
පාරිභෝගික ලිපිනය සහ ඔබේ යැවීමේ විස්තර පහසුවෙන් සකසන්න.
ඔබේ ලාංඡනය සහිත Courier Slip සහ Invoice ලබාගෙන මුද්‍රණය කරන්න.
ආපසු භාරගැනීමේ කාලසීමාව සකසන්න. පාරිභෝගික ඉල්ලීම් බලන්න.
Facebook, Instagram සහ TikTok පිටු ඔබේ වෙළඳසැලට එකතු කරන්න.
ඔබේ වෙළඳසැල පාරිභෝගිකයින්ට පෙනෙන ආකාරය බලන්න. සබැඳිය බෙදාගන්න.
විස්තර පුරවා එවන්න. අපේ කණ්ඩායම ඔබව සම්බන්ධ කරගනී.
Create Shop